හරිත බලශක්ති භාවිතය දිරිගැන්වීම අරමුණු කරගත් බ්‍රික්ස් රටවල විශේෂ අන්තර්ජාතික සමුළුවක් හෙට ආරම්භ වීමට නියමිතය.
මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන මෙම සමුළුව ඉන්දියාව විසින් සංවිධාන කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව, විනය, රුසියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව මෙම සමුළුවට එක්වන අතර, කාබන් විමෝචනයෙන් තොර හයිඩ්රජන් බල ශක්ති භාවිතය දිරිගැන්වීම සහ අත්දැකීම් හුවමාරුව මෙහි අරමුණයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...