ශ්රී ලංකාව නැවත ණය ගෙවා ගත නො හැකි අවදානම සහිත රටවල් අතරට එක්වී තිබෙන බව ලෝ ප්‍රකට ‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්’ ආයතනනයේ ශ්‍රේණිගත කිරීම් අනුව තහවුරු වී තිබේ..
එම ශ්‍රේණිගත කිරීමට අනුව ශ‍්‍රී ලංකාව දැනට CCC+ ශ්‍රේණියේ පසුවේ. ‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්’ ආයතනනයේ ශ්‍රේණිගත කිරීම්වල CCC+ කාණ්ඩයට පහලින් ඇත්තේ අවසාන කණ්ඩය හෙවත් SD (selectively defaulted) ඛාණ්ඩයයි.
‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්’ ආයතනනයේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව CCC+ ඛාණ්ඩය නියෝජනය කරන්නේ ආර්ථික වශයෙන් විශාල අර්බුදයක ලක්ව සිටින රටවල් වන අතර ශ්‍රී ලංකාව සමඟ සිටින සෙසු සියළු රටවල් අප්‍රිකානු කලාපයේ රටවල් වීම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...