ඉන්දීය විකෘති කොරෝනා වෛරසයක් වන ඩෙල්ටා ප්‍රභේදයට ඇමරිකාවේ නිශ්පාදිත මොඩර්නා එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
මේ අනුව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ බීටා කොරෝනා ප්‍රභේදයට වඩා මොඩර්නා එන්නත ඩෙල්ටා ප්‍රභේදයට වඩා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවයි පරීක්ෂකයින් පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...