දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ජේකොබ් සූමාට මාස 15 ක සිරදඬුවමක් එරට අධිකරණය විසින් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජේකොබ් සූමා ජනාධිපතිවරයාව ලෙස සිටි සමයේදී අධිකරණයේ විභාග කළ නඩුවකට පෙනී නොසිටීම සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනාවන් යටතේ මොහු එරට අධිකරණය විසින් සිරගත කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...