ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු , නිශ්පාදකවරයෙකු හා තිර පිටපත් රචකයෙකු වූ රාජ් කෞෂාල් මහතා හෘදයාබාධයක් හේතුවෙන් අද(30) උදෑසන මියගොස් තිබෙනවා.
මෙරට අතිශය ජනාදරයට පත් “ශාන්ති” ඉන්දියානු ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතය රඟපෑ මන්දිරා බේදිගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ රාජ් කෞෂාල් මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර මිය යන විට 49වැනි වියෙහි පසුවුණා.
ඔහුගේ අවසන් කටයුතු අද පස්වරුවේ මුම්බායි හි ශිවාජි පිටියේදී සිදු කරන බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...