අධික උෂ්ණත්වය හේතුවෙන් කැනඩාවේ වැංකුවර් ප්‍රදේශයේ 130 දෙනෙකු මිය ගොස් ඇත
වැඩිහිටි පුද්ගලයින් සහ රෝග වලින් පෙළුණු පුද්ගලයින් මෙලෙස උෂ්ණත්වය දාරා ගැනීමට නොහැකිව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට කැනඩාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින අතර ඊයේ දිනයේදි එරට උෂ්ණත්වය සටහන් වුණේ සෙල්සියස් අංශක 49 දශම 05 ක් ලෙසයි.එය මෑත කාලීනව කැනඩාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්ව යයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...