මේ වන විට ලොව රටවල් රැසක සීඝ්රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා කොවිච්චි ප්‍රභේදයේ ආසාදිතයින් අමෙරිකාවේ සියලු ප්‍රාන්ත වලින් හඳුනාගෙන තිබෙනවා.
අමෙරිකානු වසංගත රෝග ප්‍රධානී ඇන්තනි ෆෝචී ප්‍රකාශ කරන්නේ එරට සමස්ත කොවිඩ් – 19 ආසාදිතයන්ගෙන් සියයට 26 ක ප්‍රතිශතයක් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වී ඇති බවට අනාවරණ වූ බවයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...