විදේශ පුවත්

අධික උණුසුමත් සමඟ ඇති වූ ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ ලිටන් ගම්මානය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

ලිටන් නගරාධිපති ජෑන් පොල්ඩර්මන් බීබීසී ලෝක සේවයට සඳහන් කර ඇත්තේ මිනිත්තු 15 ක් ඇතුළත මුළු ගම්මානයම ගින්නෙන් දැවී ගිය බවත් ගින්නත් සමඟ ජනතාව කඩිනමින් ඉවත් කළ බවත් ය.

නගරයේ උෂ්ණත්වය සටහන් වුණේ සෙල්සියස් අංශක 49 යි දශම 6 ක් ලෙසයි.ගින්නෙන්, කිහිප දෙනෙකු තුවාල ලැබුවද, ජීවිත හානි සිදුවී නොමැති අතර දශක ගණනාවකට පසු කැනඩාවට බලපෑ උණුසුම් කාලගුණික තත්ත්වය මෙයයි.
මේ අතර අධික උණුසුම හේතුවෙන් දින 5 ක් තුළ කැනඩාවේ පුද්ගලයින් 486 දෙනෙකු මියගොස් තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More