විදේශ පුවත්

පසුගිය 25 වනදා ඇමරිකාවේ ෆ්ලොරීඩාහි මියාමි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයන් 18 දෙනෙක් මියගොස් 145 ක් අතුරුදහන් වී ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර සිටින අතර 1980 වසරේ ඉදිකළ මෙම ගොඩනැගිල්ල මහල් 12 කින් සමන්විත අතර එම ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානමක් පවතින බවට වසර තුනක සිට අනතුරු ඇඟවීම්ද සිදු කර තිබුණි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More