පිලිපීනයේ දකුණු දෙසින් පිහිටා ඇති සූලු නම් ප්‍රදේශයට සෙබළුන් ප්‍රවාහනය කරමින් සිටි ගුවන් යානයක් කඩා වැටී ඇත . සිදු වූ අනතුරෙන් අවම වශයෙන් සෙබලුන් දාහතක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදු වී ඇත්තේ සූලු හි පටිකුල් නම් නගරයේ ගුවන් පථයට මෙම C-130 ගුවන් යානය ගොඩබැස්වීමට උත්සාහ කිරීමේදීය.
දකුණුදිග පිලිපීනයේ ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව සටන් කිරීමට මෙසේ සෙබළුන් ප්‍රවාහනය කර ඇති අතර අනතුරට ලක් වූ යානයේ සෙබළුන් 85 දෙනෙකු පමණ සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...