ලොව විශාලතම වනාන්තරය වන ඇමසන් වනය විශාල වශයෙන් ගිනි ගැනීම් වලට ලක් ව ඇත.පසුගිය මස දෙවනදා ගිනි ගැනීම් 2,308ක් වාර්තා විය.2007 වර්ශයේ සිට මේ වනතෙක් වාර්තා වූ වැඩිම ගිනිගැනීම් සංඛ්‍යාව මෙය වන අතර ඒ පිළිබඳව අභ්‍යවකාශ පර්‍යේෂණ සඳහා වන බ්‍රසීලියානු ජාතික ආයතනයේ වාර්තාවන්ට අනුව මෙය 2020 වසරේ ජුනි මාසයට සාපෙක්ෂව 2.6% ක වැඩි වීමක් වන බවයි.
වර්ග කිලෝමීටර් 3,325 ක ප්‍රමාණයක් මෙලෙස විනාශයට ලක්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.බ්‍රසීල ජනපති ජායිර් බොල්සනාරෝගේ “පරිසර විරෝධි” ප්‍රතිපත්ති හේතුකොටගෙන මෙසේ දැවැන්ත ලෙස වන විනාශයන් සිදු වන බව ජාත්‍යන්තර මාධ්‍ය චෝදන කරනු ලබයි.
මීට පෙරද බ්‍රසීල ජනපති බොල්සනාරෝට විරෝධය පාම්න් විරෝධතා වලද නිරත විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...