දේශීය පුවත්

ශ්‍රී ලංකාව, පකිස්ථානය, බංග්ලාදේශය යන රටවල්හි මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගුවන් මගින් රැගෙන යාම ලබන ජූලි 15 දක්වා අත්හිටුවා ඇති බව එමිරේට්ස් ගුවන් සේවාව තීරණය කර ඇත.

එමෙන්ම පසුගිය සති දෙකක කාලය තුළ මෙම රටවල් වල සංචාරය කළ පුද්ගලයන්ට ද මෙම කාල සීමාව තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු විය නොහැකි අතර එක්සත් අරාබි එමීර් ජාතිකයන්ට, එමීර් රාජ්‍යයේ රන් වීසා හිමියන්ට සහ විදේශ සේවයේ නිරතව සිටින තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බලනොපායි.

ඊයේ දිනයේ දී එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඉන්දියාවෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ද තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More