විදේශ පුවත්

ඊයේ දින සිට සයිප්‍රස් රාජ්‍යයට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හතරදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.මෙසේ මියගොස් ඇති පිරිස අතර ගොවීන් සහ ඊජිප්තු ජාතිකයන්ද සිටින බව වාර්තා වේ.

මෙසේ ලැව්ගින්නෙන් බලපෑම් එල්ල වී ඇත්තේ ටෲඩොස් කඳුකරය පාමුල වර්ග කිලෝමීටර පනහක පමණ පෙදෙසක ඇති ගම්මාන දහයකට බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම හදිසි තත්ත්වය පාලනය සඳහා සයිප්‍රස් රජය යුරෝපා සංගමයේ සහය ද ඉල්ලා ඇති අතර දැනටමත් ග්‍රීක ගිනි නිවන ගුවන් යානාද එහි පැමිණ ඇත.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More