ඉන්දීය දෙවෙනි රැල්ලෙන් වාර්තා වුණු කළු දිලීර තත්ත්වය ආසාදනය වූ රෝගියකු ඇෆ්ඝනිස්ථානයෙන්ද වාර්තා වී ඇත.
කොවිඩ් 19 රෝගීන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින අතර මෙම ඉන්දියාවේ කළු දිලීරය ඇෆ්ඝනිස්ථානයෙන්ද සොයාගෙන ඇතිබව එරට සෞඛ්‍ය අමාත්‍ය වහීඩ් මජ්රෝ ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත අදහස් දක්වන ලදී.එක් පුද්ගලයකු දැනටමත් වෛරසයට ගොදුරුවී ඇති අතර තව නව සිද්ධීන් දෙකක් ද අනාවරණය වී තිබේ.
මෙසේ කළු දිලීර වෛරසය එරටින් සොයාගෙන ඇත්තේ ඇෆ්ඝනිස්ථානය තුළ මාරාන්තික තුන්වන රැල්ල සමග පොර බදිමින් සිටින අවස්ථාවක වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...