ඇෆ්ඝන් රජයේ හමුදා සෙබළුන් 300ක් පමණ දෙනා තලේබාන්වරුන්ගේ ප්‍රහාර හමුවේ තජිකිස්ථානය වෙත පළා ආ බව තජිකිස්ථාන දේශසීමා ආරක්ෂක බලකාය ප්‍රකාශ කරන ලදී.
එම ප්‍රාන්තයේ ප්‍රදේශ ගණනාවක් තලේබාන් පාලනයට නතුව ඇති අතර ඔවුන්ගේ ප්‍රහාර හමුවේ ඇෆ්ඝන් සෙබළුන් තජිකිස්ථානයේ ආරක්ෂාව පතා තජිකිස්ථානයට පළා ගිය බව වාර්තා වේ.
මෙසේ ආරක්ෂක භටයන්ට ප්‍රහාරයට ලක්ව ඇත්තේ බදක්ෂාන් ප්‍රාන්තයේ සිදු වූ සටන් වලදීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ තජිකිස්ථාන බලධාරීන් ප්‍රකාශ කර සිටියේ මානුෂීයව සළකා බලා ඔවුන්ට සිය රටට ඇතුළුවීමට අවස්ථාව ලබා දුන් බවයි.සිය දේශසීමා සම්පූර්ණයෙන්ම තම පාලනයේ තිබෙන බව ද තවදුරටත් බලධාරීන් ප්‍රකාශ කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...