විදේශ පුවත්

ඇෆ්ගනිස්ථානයෙන් පලා ඵන සරණාගතයින්ට රැකවරණය ලබාදෙන ලෙස ඇමරිකාව මධ්‍යම ආසියානු රටවල් තුනකින් ඉල්ලීම් කර ඇත .

එලෙස ඉල්ලීම් කර ඇති මධ්‍යම ආසියානු රටවල් වන්නේ තජිකිස්තානය ,උස්බකිස්ථානය සහ කසකස්ථානයයි.

වසර 20 කට වැඩි කාලයක් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි ඇමරිකානු හමුදාවන්ට අවශ්‍ය පහසුකම් සැලසූ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පන්දාහක් පමණ සිටින අතර ඔවුන්ට රැකවරණය ලබාදීමට ඇමරිකාව කටයුතු කරමින් සිටී.මේ සඳහා අත්‍යවශ්‍ය ලේඛන කටයුතු අවසන් කරන තෙක් අදාළ පිරිස තජිකිස්තානයේ, උස්බෙකිස්තානයේ සහ කසකස්ථානයේ රඳවා තබා ගැනීමට නියමිතව ඇත .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More