වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි සඳහා යුද හමුදාවේ සහාය ලබාගැනීමට කටයුතු කරන බව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
වනජීවී අපරාධ මැඬලීම දුෂ්කර වී ඇත්තේ නිලධාරීන්ගේ හිඟය නිසා බවත් වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ගේ රාජකාරිය සඳහා හමුදාවේ ස්වේච්ඡා බළ සේනාවේ සෙබළුන්ගේ සහාය ලබා ගැනීම හදිසි අවශ්‍යතාවක් සේ සලකා කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...