කොවිඩ් 19 එන්නත ලබාදෙන මුවාවෙන් ජනතාවට ලුණු වතුර එන්නත් කිරීමේ සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වේ.
ඉන්දියාවේ නවදිල්ලිය ව්‍යාජ කොරෝනා වෛරස් එන්නත් අලෙවි කරන පුළුල් වංචාවකට දහස් ගණනක් ජනතාව ගොදුරු වී ඇති අතර මෙයට වෛද්‍යවරුන් ,වෛද්‍ය සේවකයින් සම්භන්ධ බවත් ඔවින්ව අතඩංගුවට ගත් බවත් ඉන්දීය බලධාරීහු පවසා සිටිති.
මුම්බායි පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු වන විශාල් තාකූර් මහතා පවසා සිටින්නේ අවම වශයෙන් ව්‍යාජ එන්නත් 12 ක් පමණ මුම්බායිහි මූල්‍ය කේන්ද්‍රස්ථානයක හෝ ඒ ආසන්නතයක රඳවා ඇති බවයි.
නිවාස සංගමයක් මගින්ද මෙම ව්‍යාජ එන්නත්කරණය සිදුකර ඇති අතර එහිදී එන්නත් ලබාගත් පුද්ගලයන් ප්‍රකාශ කර සිටියේ ඔවුන්ට කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති බවත් අදාළ එන්නත ලබාගැනීම සඳහා ඔවුන්ට මුදල් ගෙවීමටද සිදු වු බවත් ය.
මෙම සිද්ධිය සම්භන්ධයෙන් සැකපිට පුද්ගලයන් 14 දෙනෙකු පමණ අතඩංගුවට ගෙන ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...