මෙසේ අනතුරට ලක්වී ඇත්තේ රුසියානු මගී ගුවන් යානයකි. නැගෙනහිර රුසියාවේ දී අනතුරට පත් මෙම යානයේ මගීන් 28 දෙනෙකු සිටි අතර බලධාරීන් සැක කරන්නේ අනතුරින් සියලුම මගීන් මියගොස් ඇති බවයි.
අනතුරට හේතුව ලෙස රුසියානු බලධාරීන් පවසන්නේ යානය ගොඩ බැස්සවීමේදී පැවති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් එය පර්වතයක ගැටී කඩාවැටීමකට ලක්ව ඇති බවයි .
මෙම ගුවන් යානය පෙට්රෝලොවිස්ක් නම් ප්‍රදේශයේ පලානා නම් ගුවන් තොටුපොළ දක්වා ගමන් අරඹා ඇත.යානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සහ මගීන් 22 දෙනෙකු ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...