විදේශ පුවත්

පසුගිය සදුදා ටෝකියෝ හි පැවති දේශනයකට සහභාගී වෙමින් ආසෝ මේ පිළිබඳව සඳහන් කර සිටි අතර ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තායිවානයට එරෙහිව චීනය ගන්නා ක්‍රියාමාර්ග නිසාවෙන් තම රටේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වී ඇති බවටය.

ජපාන නියෝජ්‍ය අගමැති ආසෝගේ ප්‍රකාශය හෙළා දකින චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් පවසා සිටියේ අසෝගේ මෙම ප්‍රකාශය නිසාවෙන් චීන ජපාන සබඳතාවල දේශපාලන පදනමට හානියක් ඇතිවූ බවයි.

ජපාන නියෝජ්‍ය අගමැතිවරයාගේ ප්‍රකෝපකාරී ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වූ ජපාන කැබිනට් මණ්ඩල ලේකම් කට්සුනොබු කැටෝ පවසා සිටියේ තායිවානය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ජපානය සාමකාමී ආකාරයකින් අදාළ පාර්ශවයන් අතර සෘජු සංවාදයකට සූදානම්ව සිටින බවටය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More