චීනයේ අන්තර්ජාල වෙළඳාමේ නිරත සුප්‍රකට අලිබබා සමාගම ඇතුලු තවත් එරට සමාගම් විසි දෙකකට ඇමරිකානු ඩොලර් 75 000 බැගින් දඩ නියම කර තිබෙනවා
චීනයේ වෙළඳපොල නියාමන අධිකාරිය මගින් මෙම දඩ නියම කර ඇත්තේ අදාළ සමාගම් තම කොටස් හා ව්‍යාපාර වර්ධනය කරගැනීම සඳහා අසාධාරණ ලෙස වෙළඳපොල ක්රියාකාරිත්වයන් සිදුකර ඇති බවට චෝදනා කරමින්
අලිබබා සමාගමට අයත් අන්තර්ජාල සේවා හා භාණ්ඩ අලෙවි කරන ආයතන හයක් සහ ටෙන්සන් ගෝල්ඩින්ග්ස් සමාගමට අයත් ආයතන පහක් එලෙස දඩ නියම් වූ සමාගම් 22 අතරට අයත්ය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...