ක්‍රීඩා පුවත්

ජපානයේ ඔලිම්පික් ඇමති තමායෝ මරුකාවා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය නරඹන්නන්ට ටෝකියෝ ඔලිම්පික් උළෙලට පැමිණීම තහනම් කර ඇති බවයි.

කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවෙමින් තිබෙන බවද අගෝස්තු මාසය වන විට ටෝකියෝවෙහි ආසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාවට ළඟාවනු ඇතැයි එරට රජය පවසයි.

ජපාන අගමැති යොෂිහිදේ සුගා පවසන්න්ස්ස් ටෝකියෝවෙහි තත්ත්වය පාලනය නොකළහොත් අනෙකුත් ප්‍රදේශවලට ද වසංගතය බරපතල අවදානමක් වන බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More