තලේබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්ථානයෙර් ප්‍රධාන නගර කිහිපයකින් එකක් වන කන්දහාර් නගරයට පහර දී තිබේ.
කන්දහාර් ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ එම ප්රහාරා මැඩපවත්වා ඇති බවයි.තවද සටන්කාමීන් පසුබසිමින් සිටින බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තලේබාන්වරු ඉරාන දේශසීමාවේ ඇති වැදගත් මුරපොළක් වන ඉස්ලාම් කලා මුරපොලද අල්ලාගත් බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...