විදේශ පුවත්

ඉන්දියාව නියමුවන් රහිත නව ඩ්‍රෝනා ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා

ඒ අනුව එරට ආරක්ෂක මර්මස්ථානයන්ට එල්ලවිය හැකි තර්ජනය පාලනය කිරීම සඳහා මෙම නව ආරක්ෂණ පද්ධතිය යොදාගැනීමට සැළසුම් කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ

එහි පළමු අදියර යටතේ ඩ්‍රෝන ආරක්ෂණ පද්ධති 10 ක් ස්ථාපිත කිරීමට නියමිත අතර, ලේසර් තාක්ෂණය යොදාගනිමින් ඒවා දේශිතව නිපදවීමට සැළසුම් කර තිබනවා

පසුගියදා ජම්මු තාශ්මීර ගුවන් හමුදා කඳවුරකට කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානා යොදාගනිමින් පුපුරණ ද්‍රව්‍ය හෙළීමක් සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව ඉන්දීය රජය මෙලෙස නව ඩ්‍රෝන ආරක්ෂණ පද්ධතියත් ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More