කියුබානු ඖෂධ අධිකාරිය විසින් එරට දේශීයව නිපදවූ කොවිඩ් මර්දන එන්නතකට අනුමැතිය ලබා දී ඇත.
මෙම එන්නත 92%කට වඩා ඵලදායී වන බව එරටින් වාර්තා වන අතර එන්නතට අනුමැතිය ලබාගැනීම සඳහා එය ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට නියමිත බවද වැඩි දුරටත් වාර්තා වේ.
මෙතෙක් කියුබාව කිසිදු රටවැසියකුට ලෝකයේ කිසිඳු රටකින් කොවිඩ් මර්දන එන්නත් මිලදීගෙන නොමැති අතර එන්නත්කරණය සඳහා දේශීයව නිපදවන එන්නත් දෙකක් භාවිතා කරනු ලබයි.
මෙම එන්නත් දෙකෙහිම ඵලදායීතාව 92%කට වඩා වැඩි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...