ඉන්දියාවේ ජයපූර් නගරයේදී සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටි එකොළොස් දෙනෙක් අකුණු සැර වැදී මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
“අමර්” කොටුවේ පිහිටි කුළුණක් මත නැග සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර ඒ අවස්ථාවේදි කුළුණ මත හා කොටු පවුර මත 27 දෙනකු පමණ සිට ඇති අතර එයින් සමහර පුද්ගලයන් ඉන් බිමට පැන ඇති බව ද වාර්තා වේ.
ඉන්දියාවේ වාර්ෂිකව අකුණු සැර වැදීමෙන් 2000ක් පමණ මියයන බවද වාර්ථා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...