ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ උපත ලබා අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් යානා තාක්ෂණික ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරන සිරිෂා බන්ඩ්ලා අභ්‍යාවකාශයට ගිය ඉන්දියානු සම්භවයක් සහිත 03 වැනි කාන්තාව බවට ඊයේ පත්වුණා.
ඒ, ප්‍රකෝටිපති ගවේෂක රිචඩ් බ්‍රැන්සන්ගේ වර්ජින් ගැලැක්ටික් අභ්‍යාවකාශ යානයේ පළමු පූර්ණ උඩු ගුවන් චාරිකාවට එක්වෙමිනි.
ඊට රිචඩ් බ්‍රැන්සන් ඇතුළු 06 දෙනෙකු එක් වූ අතර ඔවුන් අමෙරිකාවේ නිව් මෙක්සිකෝවෙන් උඩු ගුවනට පිවිස පැය එකහමාරක් තුළ යළි පොලොවට ළඟා වුණා.
සිය අභ්‍යාවකාශ වැඩ සටහන තුළින් උඩු ගුවන් සංචාර ප්‍රවර්ධනය කිරීමට රිචඩ් බ්‍රැන්සන් අපේක්ෂා කරන අතර, ඉදිරි චාරිකා සඳහා මේ වන විටත් 600 කට පිරිසක් ප්‍රවේශපත්‍ර වෙන්කරගෙන ඇති බව සඳහන් වේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...