ඉරාකයේ රෝහලක කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙන්කර ඇති වාට්ටුවක ගින්නක් ඇති වී ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 59 දෙනෙකු පමණ මියගොස් ඇත.
නසිරියා නගරයේ අල් – හුසේන් නම් රෝහලේ වාට්ටුවක මෙසේ ගිනිගෙන ඇත.එරට ගිනි නිවන අංශ මේ වනවිට ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ.
ඉරාක ජනපති මුස්තාෆා අල් – කදේමි නියෝග කර තිබුණේ රෝහල් ප්‍රධානියාව අත් අඩංගුවට ගන්නා ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...