ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පෙන්නුම් කරන්නේ ශිෂ්ටත්වය නොව අශිෂ්ටත්වය බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ සමස්ත ජනතාවගේ බලය විධායක ජනාධිපතිවරයාවෙත ලබාදී ඇති බවත් එම බලය උදුරා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 113 දෙනෙකු වෙත ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් කටයුතු කිරීම අශිෂ්ටත්වය පෙන්නුම් කරන ක්‍රියාවක් බවය.
එම වීඩියෝව මෙතැනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...