බ්‍රසීලියා අගනුවර යුධ හමුදා රෝහලවෙත බ්‍රසීල ජනපති ජායිර් බොල්සොනාරෝ ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.
ජනපති බොල්සොනාරෝ උදරාබාධයකින් පෙළුණ නිසා මෙසේ රෝහල්ගත කළ බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.
2018 දී ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය අතරතුරදී බොල්සොනාරෝ පිහි ඇනුමකට ලක්වීමෙන් මේ වන විට බොහෝ සෞඛ්‍ය ගැටළුවලින් පීඩා විඳියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...