විදේශ පුවත්

ස්පාඤ්ඤ උපරිමාධිකරණය විසින් මෙසේ තීන්දුවක් නිකුත් කර ඇත්තේ පසුගිය වසරේ කොරෝනා වෛරසය හමුවේ එරට lockdown කිරීමක් සිදු කර ඇත්තේ ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් බවයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ එම අධිකරණ තීන්දුවත් සමග Lockdown සමයේ නීති කඩ කළ බව පවසමින් අත් අඩංගුවට ගත් ජනතාවගෙන් අය කළ දඩ මුදල් යළි ලබා ගැනීම සඳහා එම ජනතාවට අවස්ථාව හිමිවන බවයි.

ස්පාඤ්ඤ දක්ශිණාංශික Vox පක්ශය ගොනුකළ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය ප්‍රකාශයක් නිකුත් කර ඇත.ඒ අනුව ලොක්ඩවුන් සමයේ ආදායම් අහිමි වූ බව පවසමින් ජනතාවගෙන් හෝ ව්‍යාපාරිකයන්ගෙන් ඉදිරිපත් වන නඩු භාර නොගන්නා බවයි.

මේ දක්වා ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයින් 4,041,000ක් වාර්තා වී ඇති අතර අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 81,000කට අධික වේ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

Read More