කොවිඩ් 19 මූලාරම්භය පිළිබඳ සොයා බැලීමේ දෙවන අදියරේ විමර්ශන කටයුතු සඳහා සහයෝගය ලබාදෙන ලෙස WHO ප්‍රධානියා චීනයෙන් ඉල්ලා සිටී.
පළමු පරීක්ෂණය අතරතුර දී චීනය මෙම දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ බෙදා නොගත් බවත් වූහාන්හි රසායනාගාර පිළිබඳ පැහැදිලි තොරතුරක් දෙවන අදියරේදීත් හෝ ලබා දෙන ලෙස එහිදී ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...