විදේශ පුවත්

ජර්මනියේ ජලගැලීම් නිසා දහස් ගනන්ක් අනාතවී ඇති අතර සිකුරාදා වනවිට 1300පමණ ජීවිතෂයට පත්ව හෝ සොයාගැනීමට නොහැකිව ඇත.

බටහිර ජර්මනියේ අර්වයිර් ප්‍රාන්තය සහ දකුනු බටහිර කලාපය සදුදා සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා ගං වතුරෙන් යටවී ඇති අතර ” රෙයින් ” ගග පිටාරා ගලා වීදී සහ මංමාවත් විශාලා ප්‍රමානයක් ජලයෙන් යටවී ඇත.

රුසියානු ජනාදිපති පූටින් මහතා ජර්මානු චාන්ස්ලර් අන්ගෙල් මෙර්කෙල් මහත්මියට මේ පිළිබදව ශෝකපණිඩියක් ඊයේ දිනයේදී නිකුත් කර තිබිණි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More