රුසියානු ක්‍රෙම්ලිනය පවසන්නේ එරට ආරක්ෂක අමාත්‍යාංශයට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙය DDoS ආකාරයේ ප්රහාරයකි.DDoS ප්‍රහාරයක් යනු යම්කිසි ආයතනයක් මගින් ලබාදෙන සේවා අඩාල කිරීමේ අරමුණින් එල්ල කෙරෙනා වූ ප්රහාරයකි.
මෙම ප්‍රහාරය තම රටට පිටත ස්ථානයක සිට එල්ල වූවක් බව එරට රජය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...