දේශීය පුවත්

WhatsApp ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව WhatsApp බලධාරීන් පවසනවා.

එසේ අවහිර කර ඇත්තේ ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ ගිණුම් බවයි වාර්තා වන්නේ.

එසේ ගිණුම් අත්හිටුවනු ලැබූ පරිශීලකයින් සීමාවන් ඉක්මවා පණිවුඩ නැවත නැවතත් අන් අයට යැවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි එම සමාගම පැවසුවේ.

එසේ නැවත නැවතත් යවා ඇති බොහෝ පණිවුඩ හානිකර හෝ අනවශ්‍ය ලෙස වර්ගකර තිබුණා.

ඉන්දියාව විසින් මෑතකදී ගෙන ආ තොරතුරු තාක්ෂණ නීතීන්ට අනුව ඉදිරිපත් කර ඇති “අනුකූලතා” වාර්තාවේ ඒ බව සඳහන් වනවා.

WhatsApp පණිවුඩ හුවමාරු සේවය සතු විශාලම පරිශීලකයින් සංඛ්‍යව වාර්තා වන්නේ ඉන්දියාව වන අතර එය මිලියන 400ක්.

WhatsApp පණිවුඩ හුවමාරු සේවය ෆේස්බුක් සමාගම සතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More