ක්‍රීඩා පුවත්

ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් ගම්මානයෙන් කොරෝනා ආසාදිතයින් හමුවී ඇත.එම ආසාදිතයින් දෙදෙනා ක්‍රීඩකයින් වන බවද මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ මෙම ආසාදිතයින් දෙදෙනා හමු වූයේ ඔලිම්පික් ගම්මානයේ ප්‍රථම ආසාදිතයා සොයා ගැනීමෙන් දිනකට පඩුවයි.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයට තවත් දින 05ක් තිබෙන අතර එවැනි අවස්ථාවක ක්‍රීඩකයන් මෙලෙස වෛරසයට ගොදුරු වීම අවාසනාවන්ත තත්ත්වයක් බවට විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

පසුගිය වසරේ පැවැත්වීමට තිබූ ඔලිම්පික් උළෙල කොරෝනා වසංගතය නිසා මේ වසරට කල් දමා ඇති අතර එය අගෝස්තු 08 වන දින තෙක් පැවැත්වීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More