20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට අරාජික කිරීමේ උත්සාහයක් බව උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මහනුවරදී මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මේ වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන බව ද අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...