දැඩි මෝසම් වර්ෂාපතනය සමග උතුරු ඉන්දියාවේ ඇති වී තිබෙන ජල ගැලීම් හේතුවෙන් මුම්බායි නුවර පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ රාත්‍රියේ සහ අලූයම් කාලයේ අඛන්ඩව ඇද හැලුණු වර්ෂාවත් සමඟ කඩා වැටුණු නිවෙස් වල සුන්බුන්වලට යටවී මොවුන්ගෙන් ඇතැමුන් මියගොස් ඇති බව සඳහන් වේ.
ජල ගැලීමෙන් හානි සිදුවූ ප්‍රදේශවල ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
වැසි ආපදාවලින් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත රුපියල් ලක්ෂ දෙක බැගින් සහ තුවාල ලැබුවන්ට රුපියල් 50,000 මැකින් වින්දි පිරිනැමීමට අග්‍රාමාත්‍ය මෝදි තීරණය කර තිබෙනවා
ඊයේ රාත්‍රී 8 සිට අද අලුයම 2 දක්වා පමණක් මුම්බායි නුවරට මිලිමීටර් 157 ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බව සඳහන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...