විදේශ පුවත්

මධ්‍යම් චීනයේ හෙනන් පළාතට ඇද හැළෙන අධික වැස්ස හේතුවෙන් ගං වතුර තත්ත්වයක් හටගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි එම පළාතේ ප්‍රදේශ රැසක දස දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

ශෙන්ශොව් නගරයේ පුද්ගලයින් 12 දෙනෙකු පමණ ගංවතුර හේතුවෙන් මිය ගිය බවද වාර්තා වේ.

අදාළ ප්‍රදේශයේ මිලියන 94ක පමණ ජනතාවක් වෙසෙන අතර බලධාරීන් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට මීට පෙරදී දැනුම් දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More