විදේශ පුවත්

ඔස්ට්රේලියාව තුළ කොවිඩ් 19 වෛසරය සීඝ්රයෙන් ව්යාප්ත වීම නිසා තවත් ප්රාන්තයක් වසා දමා ඇත.

විදෙස් මාධ්ය වාර්තා කරන අන්දමට ඒ හේතුවෙන් ඕස්ට්රේලියානු ජනගහණයෙන් අඩක් එනම් මිලියන 13කට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි.

අද දිනයේදී සිඩ්නි නගරයෙන් තවත් ආසාදිතයින් 110ක් හමුවී ඇති අතර ඒ අනුව එම ප්රාන්තයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්යාව 1,300කට අධිකය.

සංවර්ධිත රටවල් අතුරින් මන්දගාමී ලෙස එන්නත්කරණය සිදු කරන රට වන්නේ ඔස්ට්රේලියාවයි.

එරට ජනගහණයෙන් මෙතෙක් එන්නත් ලබාගෙන ඇත්තේ 14%ක් පමණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More