ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් දින 42 ක කාලයක් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි නයිජිරියාවේ සරා ප්‍රාන්තයේ මව්වරුන් සහ දරුවන් 100 දෙනා නිදහස් කර තිබෙනවා
ඒ, සම්ෆාරා ප්‍රාන්ත පොලීසිය සහ එරට ආරක්ෂක අමාත්‍යාංශය සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි.
නයිසීරියාවේ ක්‍රියාත්මික ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් පසුගිය වසරේ දෙසැම්බර් සිට මේ දක්වා පුද්ගලයින් දහසකට අධික පිරිසක් පැහැරගයෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...