ටියුනීසියානු සෞඛ්‍ය අමාත්‍ය ෆවුසි මෙහෙඩිව සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට එරට අග්‍රාමාත්‍ය හිචෙම් මෙච්චි පියවර ගෙන් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ කොරෝනා වසංගතයත් සමග එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා එම තීරණය ගෙන ඇති බවයි.
පසුගිය 7 වැනිදා ප්‍රකාශයක් නිකුත් කරමින් ටියුනීසියා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශිකාව කියා සිටියේ අවාසනාවකට මෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී රට ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.(CNF)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...