ඉන්ෆා සුළි කුණාටුව මේ වන විට ජපානයට ළඟාවී තිබෙනවා
පැයට කිලෝමීටර 150 ක ප්‍රබලත්වයකින් යුත් ඉන්ෆා , මේ වන විට ඔකිනාවා සිට කිලෝමීටර 320ක් දුරින් ස්ථාපිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මෙම සුළි කුණාටුව හේතුවෙන් ඔලිමිපින් තරගාවලියට ද බලපෑම් එල්ලවනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම මෙම සති අන්තය වන විට එය නැගෙනහිර විනයට සහ කායිවානය ට ද ළඟාවනු ඇතැයි අපේක්ෂිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...