ඇලෝසියස්ගේ මුදල් ගත්තැයි කියන 118 දෙනකුගේ ලැයිස්තුවක් කොහේවත් නැති බවත් 118 ලැයිස්තුව අම්පාරේ වඳ පෙත්ත වගේ බොරු කතාවක් බවත් කතානායක කරූ ජයසුරිය මහතා පැවසීය.
ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වු කිහිප දෙනකු පිළිබඳව තොරතුරු තිබෙන බවත් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු තිබෙන බවත් ඒවා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කතානායකවරයා පැවසීය.
කතානායකවරයා මේ බව පැවසුයේ ඔහුගේ නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...