චිනය ඇමරිකාවට එරෙහිව නව සම්බාධක පනවා තිබෙනවා.
ඇමරිකාවේ පුද්ගලයන් හා සංවිධාන ඉලක්ක කර චීනය විසින් සම්බාධක පැන වූ පුද්ගලයන් අතර එරට වාණිජ ලේකම් විල්බර් රොස් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේය.
චිනය මෙලෙස සම්බාධක පනවා ඇත්තේ ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් චීනයේ සංචාරය කිරීමට දින කිහිපයක් තිබියදීය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...