විදේශ පුවත්

කොරෝනා වෛරසය මූලාරම්භය සෙවීම සඳහා සියලු රටවල් එක්ව කටයුතු කරන්නයි ලෝක සෞඛ්ය සංවිධානය ඉල්ලීමක් කර ඇත.

එම සංවිධානය මීට පෙර කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳ සෙවීම සඳහා ඉදිරිපත් කළ සැලැස්ම චීනය විසින් ප්‍රතික්ශේප කිරීමෙන් අනතුරුවය.

වීමේ රසායනාගාර සහ වෙළඳසැල් පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්ය සංවිධානය පසුගිය දිනක චීනයෙන් ඉල්ලීමක් කර තිබුණද චීනය විසින් එම යෝජනාව ප්‍රතික්ශේප කළ අතර ඔවුන් ජිනීවාහි පැවැති මාධ්ය හමුවකට සහභාගිවෙමින් ප්‍රකාශ කර සිටියේ මෙය දේශපාලනික චෝදනාවක් නොවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More