ඇෆ්ගනිස්ථානයට ඇදිරි නීතිය පනවා තිබෙනවා
ඒ, තලෙයිබාන් සවන්කාමීන් ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාකාරී වීම වැළැක්වීම සඳහායි. කාබුල් අගනුවර සහ තවත් ප්‍රදේශ කිහිපයක් හැරුණු කොට අනෙක් සියළුම පළාත් සඳහා රාත්‍රි 10යේ සිට අලුයම් 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මත වන බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි
ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු හමුදා ඛණ්ඩ ඉවත් කිරීම ආරම්භ කිරිමත් සමග තලෙයිබාන් සටන්කාමින් සිය බලය වැඩි කර ගනිමින් සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...