ඇමරිකාවෙන් නගර දෙකකින් මාරාන්තික දිලීර රෝගයක් සොයාගෙන.මෙම දිලීරය කැන්ඩිඩා ඔරියස් (cndida aurias)ලෙස නම් කර ඇත.
මෙම දිලීර රෝගය ඇමරිකාවේ සාත්තු නිවාස සහ රෝහල් වල පැතිරී ඇති අතර මෙයට තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම දිලීර රෝග සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC)හිය පවසා සිටින්නේ මෙම දිලීර රෝගය 2009 වසරේදී ජපානයෙන්ද මෙම දිලීර රෝගය හමුවී ඇති බවයි.තවද එම ආයතනය පෙන්වා දෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්ට මෙය ප්‍රබල ලෙස බලපාන බවත්ය .
මෙම රෝගය පැතීරී ඇති නගර දෙක තවමත් රහසිගතව තබා ඇත .
https://www.instagram.com/p/CR1K5hIKJ-m/?utm_medium=share_sheet
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...