ප්‍රතිසංවිධානය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් පසුගිය පළමුවැනිදා රාත්‍රි රටේ ප්රබලතම දේශපාලන නායකයකු හමුවී ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයේ කරුණු සහ වත්මන් ආණ්ඩුවට එල්ලවී තිබෙන චෝදනා කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.
වත්මන් ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයකුට එරෙහිව දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන බවද එජාපයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එම දේශපාලන නායකයා හට දැනුම් දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...