විදේශ පුවත්

කෝවිඩ් මර්දන ඉන්හේලරය.

July 29, 2021 10:07 am | Lanka Lead News

ස්වීඩන් පර්‍යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් මර්දනය සඳහා ඉන්හේලරයක් හඳුන්වා දී ඇත.

ඉන්හේලරය සඳහා භාවිතා කරන “අන්තර්ගතයේ අඩංගු ආශ්වාස කරනු ලබන ඖෂධ” නිපදවා ඇත්තේ දැනට භාවිතා වන කොවිඩ් මර්දන එන්නත් යොදාගනිමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්වීඩනයේ අයිකනෝවෝ නම් සමාගම ව්සින් මෙම ඉන්හේලරය නිපදවා ඇත.

තවද ෆයිසර්,මොඩර්නා සහ ඇස්ට්‍රසෙනෙකා වැනි එන්නත් mRNA හා DNA කේත් මත පදනම්ව මෙම ඉන්හේලරය නිපදවා ඇති බවද වාර්තා වේ.

නිෂ්පාදන ආයතනය සඳහන් කරන ආකාරයට ඉන්හේලරය සෙල්සියස් අංශක 40ක් වැනි ඉහළ උෂ්ණත්වයක් යටතේ වුවද තැබිය හැක.

තවද ඉන්හේලරය නිපදවීම අතිශය ලාභදායී බවත් පහසු බවත් , එය ඕනෑම අයෙකුට නිවසේ සිට හෝ භාවිතා කළ හැකි බවද පර්‍යේෂක කණ්ඩායම පෙන්වා දෙති.

ඇල්ෆා සහ බීටා කොවිඩ් ප්‍රභේද සම්භන්ධයෙන් මෙම වියළි එන්නත් කුඩ යොදාගත හැකි දැයි සායනික පරීක්ෂා සිදු කෙරෙන බවද ඔවුහු සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More